ලංසු නිකුත් කිරීම, භාර ගැනීම සහ විවෘත කිරීම පහත පරිදි සිදු කරනු ලැබේ.
ලංසු නිකුත් කිරීම :         2026.05.18 දින  සිට 2026.06.08 දක්වා සතියේ වැඩකරන දිනයන්හි පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා ඉහත සදහන් පරිදි අදාල ගාස්තු ඌව පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ වෙත ගෙවා  ලබා ගත් කුවිතාන්සිය ඉදිරිපත් කිරීමෙන් පසු ලබා ගත හැකිය. (සියලුම ගාස්තු භාර ගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ වලංගු මුදලින් පමණි)
පෙර ලංසු රැස්වීම – 2026.06.01 දින පෙ.ව 11.00 ට ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේදී පවත්වනු ලබයි.
ලංසු භාර ගැනීම   :  2026.06.08 දින පෙ.ව 10.00 ට පෙර ලැබෙන පරිදි ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලිය හැකිය.

ලංසු විවෘත කිරීම
  :  2026.06.08 දින පෙ.ව.10.30 ට ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ දී විවෘත කරනු ලබයි.
Download Document