අපගේ සේවාලාභීන්


  1. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
  2. අඩු අදායම්ලාභීන්
  3. ආබාධ සහිත පුද්ගලයන්
  4. අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්
  5. විශේෂ අවශ්‍යතා සහිත වූවන්
  6. ආපදා වලට ලක්වූවන්
  7. අවාසිසහගත තත්වයේ පසුවන්නන්
  8. බන්ධනාගාර රැඳවියන්
  9. විවිධ රෝගාබාධ වලට ලක්වූවන්
  10. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන්
  11. අවදානම් පවුල්
  12. වැඩිහිටි නිවාසවලවැඩිහිටියන්

දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධිත ආයතන


  1. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය
  2. ආබාධිත වූවන් සඳහාවූ ජාතික මහලේකම් කාර්යාලය
  3. නීති ආධාර කොමිෂන් සභාව
  4. ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය
  5. ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය
  6. ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  7. අධිකරණය
  8. පොලිසිය
  9. බන්ධනාගාරය
  10. වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන
  11. මූල්‍ය ආයතන
  12. රෝහල්
  13. වැඩිහිටි නිවාස
  14. මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථාන
  15. ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන
  16. රාජ්‍ය නොවන සංවිධාන
  17. ස්වේච්ඡා සංවිධාන
  18. උපකෘත පාසල්