වැඩිහිටි නිවාස සහ අබාධිත ළමා නිවාස තොරතුරු

අ.අ. නිවාසයේ නම ලිපිනය දුරකතන අංකය
1 මොණරාගල පිළිසරණ වැඩිහිටි නිවාසය පිළිසරණ පාර,මොණරාගල 055- 4934926
2 රිදීපාන වැඩිහිටි නිවාසය රිදීපාන, බදුල්ල 055-2224959
3 රිදීමාලියද්ද  ශ්‍රී සම්බෝධි වැඩිහිටි නිවාසය දොඩම්වගාව, ආඳාඋල්පත,රිදීමාලියද්ද 055-3555167
4 කයිලගොඩ මෙත්සෙවන වැඩිහිටි නිවාසය කයිලගොඩ,බදුල්ල 055-2230786
5 කතරගම රජයේ වැඩිහිටි නිවාසය කතරගම 047-2236332
6 බණ්ඩාරවෙල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය අංක34,පෙරේරා මාවත,බණ්ඩාරවෙල 057-2223705

 

7 මො/වෙල්ලස්ස කුඹුක්කන සුභාග්‍යා පාසල(විශේෂ) කුඹුක්කන,මොණරාගල 077-5046177
8 කුඔල්වෙල ශ්‍රී සුදර්ශී විද්‍යාලය(විශේෂ) උඩු කුඔල්වෙල,ඇල්ල 057-2228565
9 තණමල්විල සිත්සෙවන මන්ද මානසික ළමා සංවර්ධන ආයතනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පාර,තණමල්විල 077-6070382