2026 නව වසරේ සුභ පැතුම් පණිවිඩය

ලැබුවා වූ 2026 නව වසර සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවායි අප ප්‍රාර්තනා කරන්නෙමු! – ඌව පළාත් සමාජ සේවා අධ්‍යක්ෂක ඇතුළු කාර්යයමණ්ඩලය...

සිංහල හින්දු අලූත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය.

ලබන්නාවූ සිංහල හා හින්දු අලූත් අවුරුදු නව වසර තිරසර අරමුණු සපිරි සාමය, සතුට පිරි සුභම සුභ අලූත් අවුරුද්දක් වේවායි ඉත සිතින් අප ප්‍රාර්තනා කරන්නෙමු! – ඌව පළාත් සමාජ සේවා අධ්‍යක්ෂක ඇතුළු කාර්යයමණ්ඩලය...