Picture Gallary දෙටු පුරවැසි අභිමන් ඇල්ල ළමා නිවාසේ ළමුන් විනෝද චාරිකාවක් රැගෙන යාම අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට ඇස් කණ්නාඩි සහ අබාධිත උපකරණ බෙදා දීම – 2024 අත්දැකීම් හුවමාරුව – මධ්‍යම පලාත 2024.10.01 වන දින වැඩිහිටි දිනයට සමගාමීව නේවාසික වැඩිහිටියන් වෙනුවෙන් පවත්වන ආධ්‍යාත්මක හා රසවින්දන වැඩසටහන පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ තවත් සමාජමය සත්කාරකයකි…….. බඩල්කුඹුර ලිටිල් ප්ලවර් ළමා සංවර්ධන ආයතනයේ අධ්‍යාපනය හදාරන විශේෂ අව්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යන චාරිකාව ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් 2024 .09.16 වන දින මාතර පුරවරයේ සුන්දරත්වය විදින්නට අවස්ථාව උදාකරමින් සිදු කල තවත් විශේෂ වැඩසටහනකි… මඩුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජීවත්වන ආබාධිත වැඩිහිටියන් 60 දෙනෙකු බදුල්ල සිට අඹේවෙල දක්වා දුම්රිය චාරිකාව සදහා පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙමින් ඔවුන්ගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීම…. තණමල්විල ළමා නිවාසයේ ළමුන් විනෝද චාරිකාවක් රැගෙන යාම ජනසහන ජංගම සේවය 2024 මහියංගනය වැඩිහිටි අවුරුදු උත්සවය – 2024 අවුරුදු උත්සවය 2024 තණමල්විල සිත්සෙවන ළමා නිවාසයේ අවුරුදු උත්සවය – 2024 ජනසහන ජංගම සේවය