ආධාර හා සේවාවන්

මෙම දෙපාර්තමේන්තුවෙන් සැපයෙන ආධාර,සේව හා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන්

උපකරණ ආධාර සේවා සහ කාර්යයන් ව්‍යාපෘති
ඇස්කණ්ණාඩි

 

මහජනාධාර

 

වැඩිහිටියන් නිවාස ගත කිරීම සහ අධීක්ෂණ කටයුතු සිදු කිරීම

 

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩුවර ප්‍රදේශයේ පිහිටා ඇති සමාධි නිවහන මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින පුද්ගලයන්ට නේවාසික පහසුකම්,ආහාරපාන,වෛද්‍ය පහසුකම් නොමිලේ ලබා දී ඔවුන් පුනරුත්ථාපනය කර සමාජ ගත කර පසු විපරම් සිදු කිරීමේ කටයුතු සිදු කරනු ලැබේ..

 

අක්ෂිකාච රෝගාධාර

I.            තැලිසීමියා

II.            ක්ෂය රෝග

III.            පිළිකා

IV.            ළාදුරු

V.            විශේෂ ශල්‍යකර්ම

VI .      වකුගඩු ආධාර

අබාධිත ළමුන්ට වෘත්තීය පුහුණුව ලබා දීම

 

අඩු ආදායම් ලබන පවුල් වල අධ්‍යාපන ලබන සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය කටයුතු සඳහා අත්වැලක් ලෙස සිසු රැකුම අධ්‍යාපන ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

 

ශ්‍රවණ උපකරණ

 

වෛද්‍ය ආධාර

 

අඩු ආදායම් ලාභින්ට අබාධිත උපකරණ ලබා දීම

 

අත්වාරු

 

ස්වංරැකියා ආධාර

 

අඩු ආදායම් ලාභී පවුල් වල සිසු දරු දැරියන්ට අධ්‍යාපන ආධාර ලබා දීම

 

කිහිලිකරු

 

නඩත්තු ආධාර(වැඩිහිටි නිවාස සහ ආබාධිත ළමා නිවාස) අබාධිත පුද්ගලයින්ට නිවාස ආධාර ලබා දීම

 

සුදුසැරයටි

 

අධ්‍යාපන ආධාර

 

අබාධිත තනි මා පියන්ගේ නිවාස අළුත් වැඩියා සිදු කිරීම

 

කකුල් හතරේ බස්තම්

 

ජංගම සේවා පැවැත්වීම

 

තනි බස්තම්

 

අවාසි සහගත කාන්තාවන් සඳහා ස්වංරැකියා අධාර ලබා දීම

 

වෝකර්

 

වැඩිහිටි නිවාස අළුත් වැඩියා කිරීම

 

විශේෂ රෝදපුටු

 

වැඩිහිටි දින සැමරුම් උත්සව පැවැත්වීම

 

රෝදපුටු

 

වැඩිහිටියන් සඳහා කොට්ඨාශ මට්ටමින් පවත්වන උත්සව සඳහා අනුග්‍රාහක මුදල් ලබා දීම

 

කොමඩ් සහිත රෝදපුටු අබාධ සහිත පුද්ගයන් සඳහා පළාත් සමැරුම් උත්සව පැවැත්වීම

 

ත්‍රයිසිකල්

 

අබාධිත ළමයින් විනෝද චාරිකා රැගෙන යාම

 

කෘතීම  පාද

 

වැඩිහිටි නිවාස වල සිටින වැඩිහිටියන් විනෝද චාරිකා රැගෙන යාම

 

කෘතීම අත්

 

ගමේ වැඩිහිටි කමිටු බල ගැන්වීම

 

කැල්පස් සපත්තු

 

වායු මෙට්ට

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

 

ජල මෙට්ට

 

බන්ධනාගාර ගත වුවන් සඳහා විවධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

 

හදිසි ආපදා තත්ව වලදී සහන සැලසීම